සීත කාලේ නිවාඩුව ගත කරන්න හෙක්ටර් ඩයස් පවුලේ අය එක්ක යුරෝපයට ගිය සංචාරය...
2023 February 24- Page Views : 26 හෙක්ටර් ඩයස් ගෑ ඔබට හඳුන්වාදීම් අවශ්‍යද? මම හිතන්නේ නැහැ. ප්‍රසංග වේදිකාවෙන් කලා ගමන ආරම්භ කළ ජනප්‍රිය ගායකයෙක් වගේම හිරු නාළිකාව හරහා රංගනයට පිවිසි නිසා දැන් ඔහු ජනප්‍රිය රංගන ශිල්පියෙක්ද වෙනවා.
හෙක්ටර්ට ලස්සන පවුලක් තියෙන බව ඔහුගේ ප්‍රේක්ෂකයන් නම් දැනමටත් දන්නවා. හෙක්ටර් ඔහුගේ සුරූපී බිරිඳ සහ පුතුන් දෙදෙනා ද දියණියද කැටුව මේ දවස්වල යුරෝපයේ සංචාරයක නිතර වෙලා ඉන්නේ.
එම සංචාරයේදී ගත් සේයාරූ කීපයක් හෙක්ටර් සමාජ මාධ්‍යවල පළ කරලා තිබුණා.