"මගේ බොලිවුඩ් නිළිය..." නිලූෂිගේ ( දිවිතුරාහි වින්ඩි ) සුරූපි සේයා රූ එකතුවට, විශේෂ කෙනෙක්ගෙන් ලැබුණු, ආදරණීය ප්‍රතිචාරය
2023 February 25- Page Views : 10
මේ දිනවල විකාශය වන දිවිතුරාහි වින්ඩිගේ චරිතය නිසාම බොහෝම කතාබහට ලක්වන තාරකාවක් තමයි නිලූෂි පවන්‍යා.
නිරූපණය ,රංගනය සිය අපූරු දක්ෂතාවයන් කරගත් ඈ කවුරුත් අතර වඩාත් කතාබහට ලක්වන රුවැති යුවතියක්.
ඇයට ඇති ආකර්ෂණීය රූපය නිසාම නිලූෂි ලබන ප්‍රතිචාර නම් හරිම ඉහළයි.
ඔන්න ඉතින් ඈ සිය ෆේස්බුක් ගිණුමට අපූරු රූ එකතුවක් එකතු කර තිබුණා.
ඊට ලැබුණු බොහොමයක් ප්‍රතිචාර අතර විශේෂ කෙනෙක්ගෙ කමෙන්ට් එකක් දකින්න ලැබුණා. ඒ වෙනින් කවුරුත් නෙවෙයි ඇය සමඟ තිරයේ රංගනයෙන් එකතු වන හිමාලි සයුරංගිගෙන්...
බලන්නකො ඉතින් ඇගේ ඒ ප්‍රතිචාරය හරි නේද....