"ළඟදි සීනි එහෙම බැලුවද ? නැත්නම් ඒකත් පොඩ්ඩක් චෙක් කරන්න..." සෙට් එක පිටින්ම ඇවිත් හාලා නේද... ඇන්ජිගෙ පොටෝවට වැටුණු, හිතාගන්න බැරි කමෙන්ට්ස් !
2023 February 25- Page Views : 26 යාළුවෝ කියන්නෙ යාළුවෝ...
ෆේස්බුක් එකට එහෙම පොටෝවක් දැන්මාම බලාගන්න පුළුවන් හොඳම යාළුවන්ගේ හැසිරීම.
සරලවම කිව්වොත් හාලා තමයි නතර වෙන්නෙ.
ඒකට තත්වය, තරාතිරම අදාළම නෑ ඉතින්.
මෙහෙම කියන්න හිතුණේ මැතිව්ස් සිය ඉන්ස්ටග්‍රෑම් ගිණුමට එකතු කළ පොටෝවක් දැක්ක නිසාවෙන්.