WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

"දැන් මගේ ජීවිතය විස්තර කරන එකම එක පින්තූරයක්..." ජනප්‍රිය නළු සාරංග දිසාසේකර එකම එක පින්තූරයකින් ජීවිතය ගැන කියයි...

2023 February 27- Page Views : 1187

ජනප්‍රිය නළුවෙක් වගේම නිවේදක‍යෙක් වෙන සාරංග දිසාසේකර දැන් තාත්තා කෙනෙක් කියලා ඔබ දැනටමත් දන්නවා. සාරන්‍යා දිසාසේකර.. ඒ තමයි සාරංගගෙයි දිනක්ෂිගෙයි පුංචි දියණිය...

සාරංග මෑතකදී දිනක්ෂියි පුචි සාරන්‍යයි එක්ක විනෝද චාරිකාවක් ගිහින් ගත්ත එකම එක ඡායාරූපයක් ඔහුගේ මුහුණු පොතේ පල කරලා තිබුනා.

එම ඡායාරූපයේ ඉන්නේ සාරන්‍යයි සාරංගයි විතරයි. පිහිණුම් තටාකයක මේ තාත්තයි දුවයි සෙල්ලම් කරන ඡායාරූපයක් තමයි ඒ..

සාරංග මේ සටහන පළ කළේ අපූරු සටහනකුත් එක්ක.