WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

"ධනා අපේ ජනප්‍රිය නිළියක් එක්ක යාළු වෙලා ඒක විවාහය දක්වාම ගියා..." "දැන් නම් ඒ නිළිය බැඳලා ලස්සන පවුල් ජීවිතයක් ගත කරනවා" බිරිඳ ඉස්සරහා යුරේනි, ධනංජයගේ රෙදි ගලවයි...

2023 February 27- Page Views : 26

ටෙලිසිනමා ක්සේත්‍රයේ ජනප්‍රියම රංගන ශිල්පියෙක් වෙන ධනංජය සිරිවර්ධන සහ ඔහුගේ බිරිඳ ශෂිනි සිරිවර්ධනයි.

එම වැඩසටහනේදි වැඩසටහන මෙහෙයවන යුරේනි නොෂිකා ධනංජනේ අතීත පෙම්වතියක් ගැන කතාවක් කියනවා.

පහත දැක්වෙන්නේ ඇය කියූ ඒ කතාවයි.

"ධනා අපේ ජනප්‍රිය නිළියක් එක්ක යාළු වෙලා ඒක විවාහය දක්වාම ගියා... ඊටපස්සේ ඒ ජනප්‍රිය නිළියගේ දෙමව්පියො මැදිහත් වෙලා මේකට අකමැති වුණා. ධනාගේ ඒ නිළිය එක්ක සෑහෙන්න දුරදිග ගිය කතාවක් තිබුණා. දැන් නම් ඒ නිළිය බැඳලා ලස්සන පවුල් ජීවිතයක් ගත කරනවා"