WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

දන්නවා ද අපේ රටේ ළමයි රෑට ඉස්කෝලේ යනවා කියලා? අකුරට ලෝබ කරන දරුවන්ට ඇරුණු තණමල්විල රෑ ඉස්කෝලේ...

2023 February 27- Page Views : 26

තණමල්විල අධ්‍යාපන කලාපයේ තිබෙන පාසල් 43ක ම ශිෂ්‍යත්ව, අපොස සාමාන්‍ය පෙළ සහ අපොස උසස්පෙළ විභාග වලට ඉදිරිපත් වන දරුවන් වෙනුවෙන් 2020 වසරේ සිට මේ දක්වාම රාත්‍රි කාලයේ පාසලේදි පන්ති පැවැත්වේ.