WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

"පිටතට යන්න... කතා සිදුවීමට ඉඩදෙන්න... ජීවිතේ එහෙමයි" කාලෙකට පස්සේ ෆේස්බුක් ඇවිත් සමනලී ෆොන්සේකා කියපු කතාව...

2023 February 28- Page Views : 1188

සමනලී ෆොන්සේකා කියන්නේ කලා ක්ෂේත්‍රයේ වර්තමාන පරම්පරාවේ ඉන්න දක්ෂතම රංගන ශිල්පිනියන් කෙනෙක් කෙනෙක් කිව්වොත් නිවැරදියි. නිළි රැජිණ වන මාලිනී ෆොන්සේකාගේ සහෝදරයෙක්ගේ දියණියක් වන ඇය විවාහ වෙලා සිටින්නේ ඉන්ද්‍රචාපා ලියනගේ සමඟ.

සමනලී මෑතකදී ඇගේ ෆේස්බුක් ගිණුමේ උත්සවයකට යන්න සැරසිලා ගත් ඡායාරූපයක් පළ කරලා තිබුණා.

ඒ පහත දැක්වෙන සටහනත් සමඟ...

"ඔබ පිටතට ගොස් ඔබට කථා සිදුවීමට ඉඩ දෙනු ඇතැයි මම බලාපොරොත්තු වෙමි"