WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

දුවෙක් ද පුතෙක් ද? මෙච්චර ඉක්මන්ට? කැනඩාවට ගිය එඩ්වඩ් ජයකොඩිගේ පුතු චන්දීපගෙන් සුබ ආරංචියක්?

2023 March 01- Page Views : 26

ප්‍රවීණ ගායන ශිල්පී එඩ්වඩ් ජයකොඩිගේ සහ ගායන ශිල්පිනි චරිතා ප්‍රියදර්ශනී පීරිස්ගේ පුතනුවන් වෙන චන්දීප ජයකොඩි පසුගිය වසරේ විවාහ වුණු බවත් විවාහයෙන් පසුව ඔහු තම දේශකී බිරිඳ ජීවත් වුණු කැනඩාවට පදිංචියට ගිය වගත් ඔබ දැනටමත් දන්නවා ඇති.

චන්දීපගේ බිරිඳ දේශකී මෑතකදී ඇගේ සමාජ මාධ්‍යවල චන්දීප සමඟ යෙහෙළියකගේ baby shower එක්කට ගිය ඡායාරූප කීපයක් පළ කරලා තිබුනා.