"නුවර මතක එක්ක..." සාරංගයි දිනක්ෂි සතිඅන්තයේ නුවර ගිහින්...
2023 March 07- Page Views : 26 සාරංගයි දිනක්ෂී ගැන ඔබට අමුතුවෙන් හඳුන්වාදෙන්න අවශ්‍ය නැහැනේ... අපේ කලා තරු අතර ජනපෙඉයත්වයෙන් ඉහළින්ම ඉන්න යුවලක් තමයි ඒ.
ඔවුන් පසුගිය සතිඅන්තය ගත කළේ සුන්දර මහනුවර නගරයේ. එහිදී ගත් ඡායාරූප මේ දෙපළ ඔවුන්ගේ සමාජ ජාලාවල පළ කරලා තිබුනා.