“...චුට්ටකින් එයා කිව්වා, ඔයාට කවුරුත් කියලා නැද්ද ඔයා චුලක්ෂි වගේ කියලා, මම කිව්වා, නෑ කියලා.. දැන් මේක කියද්දි ඒ කෙනා මේක දකිවී..” - චුලක්ෂි රණතුංග,
2023 March 18- Page Views : 26 චුලක්ෂි රණතුංග කියන්නෙ සරාගී විලාසිතා නිසාම
කාලයෙන් කාලයට කතාබහට ලක්වන චරිතයක්.
ඇය සමාජ මාධ්‍ය තුළත් බොහෝම සක්‍රීය කෙනෙක්.
පසුගිය දවසක යූටියුබ් නාලිකාවක් හා සම්මුඛ වෙමින්
ඇය ඇයට මුහුණ පෑමට සිදුවූ වෙනස්ම අත්දැකීමක්
මේ විදිහට හෙළි කර තිබුණා.
"දවසක්... මිහින්තලේ පන්සලට ගිහින් ගල උඩ නඟින්න මම බයයි. මම පහළට වෙලා හිටියේ. දැන් මම මේක කියනකොට සමහර විට මේ කියන කෙනා ඒක දකී. එදා එයා මං ළඟ ඉද්දි චූටි බබෙක් හිටියා. මම එයාව අතට ගත්තා. චුට්ටකින් එයා කිව්වා 'ඔයාට කවුරුත් කියලා නැද්ද ඔයා චුලක්ෂි වගේ කියලා' මම කිව්වා 'නෑ' කියලා.."
"මම මාස්ක් එක ගලවලා ඉන්නකොටත් කිව්ව අනෙ ඇත්තටම ඔයා එයා වගේ කියල. මම ලිප්ස්ටික්වත් ගාලා තිබ්බෙ නෑ. මම අන්තිම මොහොතේ කිව්ව මම තමා කියලා. සප්‍රයිස් එකක් වගේ හරියට.. පස්සෙ එයා කතා කරලා, සතුටු වෙලා පිච් එකකුත් අරන් ගියා.