WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

ජපානයේ ප්‍රහාරයක්

2023 May 26- Page Views : 89

ජපානයේ සිදුකළ ප්‍රහාරයකින් සිව් දෙනෙක් මියගොස් තිබේ.

නගානෝ ප්‍රදේශයේ ප්‍රාදේශීය දේශපාලනඥයෙන් උල් ආයුධයකින් සහ දඩයම් තුවක්කුවක් යොදාගෙන එම ප්‍රහාරය එල්ලකර තිබුණි.

මියගොස් ඇති පිරිස අතර එරට ආරක්ෂක අංශ නිලධාරීන් දෙදෙනෙකුද සිටින බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරයි.

පසුව නිවසක් තුළ සැඟව සිටි සැකකරු එරට ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගෙන තිබේ.