ඇමතිවරුත් සහභාගී වුණ ජාත්‍යන්තර යෝගා දින සැමරුම
2023 June 18- Page Views : 26 ජාත්‍යන්තර යෝගා දිනයට සමගාමීව ඊයේ (17) නිදහස් චතුරස්‍ර පරිස්‍රයේදී ජාත්‍යන්තර යෝගා දින සැමරුම සිදු කෙරිණි.
මේ සඳහා සුසිල් ප්‍රේමජයන්ත, බන්දුල ගුණවර්ධන, අලි සබ්‍රි ඇතුළු ඇමතිවරුද එක්වසිටි අයුරු දක්නට ලැබිණි.
මෙම යෝගා ව්‍යායාම සිදු කරද්දී වැස්සක් වැටෙන්නට වූ අවස්තාවේ ඇමතිවරුන්ගේ නියෝජිතයින් ඔවුනට කුඩ ඔසවා සිටි අයුරුත් එම අවස්ථාවේ අනෙක් පිරිස වැස්ස මැද්දේම යෝගා කරන අයුරුත් විශේෂ දසුනක් විය.