අන්තරේ ඊයේ (26) උද්ඝෝෂණය ජල ප්‍රහාරෙන් අවසන් වේ
2023 July 27- Page Views : 4 ඊයේ (26) කොළඹ ලිප්ටන් වටරවුමේ අන්තර් විශ්ව විද්‍යාලීය ශිෂ්‍ය බල මණ්ඩලය විසින් සංවිධානය කර තිබුණු උද්ඝෝෂණයට පොලීසිය ජල ප්‍රහාර එල්ල කර තිබුණි.
කැලණිය විශ්ව විද්‍යාල මහා ශිෂ්‍ය සංගමයේ ශිෂ්‍ය ක්‍රියාකාරීන් දෙදෙනෙකු රක්ෂිත බන්ධනාගාරගත කර තිබීම මුල්කරගෙන
සිරගත කොට දින 200 ඉක්මවයි!කැලුම් -දිල්ශාන් වහා නිදහස් කරනු! යන සටන් පාඨ උද්ගෝෂණයේදී කියැවුණි.
පිරිස ලිප්ටන් වටරවුමේ සිට විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසම දක්වා පා ගමනින් යාමට සූදානම් වීමේදී එලෙස ජල ප්‍රහාර එල්ල විය.