WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

කහවත්තේ බ්ලූ සර්ෆෙයා මැණිකට කෝටි 43 ක්

2023 August 17- Page Views : 1187

ඉතා අධික මුදලකට අලෙවි වූ මැණිකක් පිළිබඳව රත්නපුර ප්‍රදේශයෙන් බදාදා (16) වාර්තාවිය.

මෙලෙස අලෙවි වී ඇත්තේ බ්ලූ සර්ෆෙයා වර්ගයට අයත් මැණිකකි.

වැඩිදුරටත් තොරතුරු වාර්තාවන්නේ එම මැණික රුපියල් කෝටි 43කට අලෙවි වී ඇති බවටය.

මෙම මැණික කහවත්ත කට්ටංගේ ප්‍රදේශයේ මැණික් පතලකින් හමුවී තිබේ.

මෙලෙස හමුවී ඇති මැණික කැරට් අනූනවයකින් යුක්ත වන බවද වාර්තා වෙයි.

මැණික රුපියල් කෝටි 43කට මිලදීගෙන ඇත්තේ පැල්මඩුල්ල ප්‍රදේශයේ මැණික් ව්‍යාපාරිකයෙකි.