කිලෝ 22ක පළිඟු මැණිකක් අවිස්සාවේල්ලෙන් හමුවෙයි
2023 December 06- Page Views : 4විශාල කැරට් අගයකින් සහ ඉහළ කෞතුක වටිනාකමකින් යුතු මිල කළ නොහැකි පළිඟු මැණිකක් අවිස්සාවේල්ල ප්‍රදේශයේ පතලකින් හමු වී තිබෙයි. එය කිලෝ 22ක බරින් යුක්ත බවත් මෙම මැණික අභ්‍යන්තරයේ දිය බුබුළු පිහිටා තිබීම හේතුවෙන් මෙය විශේෂ වන බවත් මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය පවසයි. මැණිකෙහි හිමිකරු එය මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය වෙත ලබා දී ඇති අතර එය ජාත්‍යන්තර වෙළෙඳපොළට අලෙවි කිරීමට නියමිත බව ඔවුන් පවසා තිබේ.