WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

මුහුදුබඩ දුම්රිය මාර්ගයේ ගමනා ගමනයට බාධා

2024 July 09- Page Views : 36

කොළඹ කොටුව දුම්රිය ස්ථානයේදී දුම්රියක් පිළිපැනීම නිසා මුහුදුබඩ මාර්ගයේ ගමනාගමනයට සම්පූර්ණයෙන්ම බාධා ඇති වී තිබෙන බව දුම්රිය දෙපාර්තමේන්තුව උසස් නිලධාරියෙක් පැවසීය.

පානදුර දුම්රිය ස්ථානයෙන් පෙරවරු 9.35 ට මරදාන බලා ධාවනය වූ දුම්රිය කොළඹ කොටුව දුම්රිය ස්ථානයට ඇතුලත් කිරීමේදී එම ඇතුල් කිරීමේ පිලී පැනීමකට ලක්ව ඇති බවත් මේ හේතුවෙන් මුහුදුබඩ මාර්ගයේ මාර්ගයන් දෙකම අවහිර වි ඇති අතර මේ හේතුවෙන් අද දහවල් ධාවනය වන දුම්රිය කිහිපයක් අවලංගු වූ බවත් එම නිලධාරියා වැඩිදුරටත් සඳහන් කළේය.