ටැටු‘ හිමිකරු ඇතුළු හත්දෙනා අධිකරණයට
2024 July 10- Page Views : 4 අතුරුගිරිය නගරයේ ටැටූ මධ්‍යස්ථානයක් තුළදී වෙඩි තබා දෙදෙනෙකු ඝාතනය කිරීම සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් හත් දෙනා අධිකරණය ට ඉදිරිපත් කිරීම සඳහා රැගෙන ගියේය.
මෙම සැකකරුවන් අතර අදාල ටැටූ මධ්‍යස්ථානය හිමිකරු ඇතුළු අනුබල දීම සහ පහසුකම් සැපයීම යන චෝදනා යටතේ අත්අඩංගුවටගත් සැකකරුවන් වේ .