WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

Rolling Stone ජීවිතක්ෂයට පත්වෙයි

2024 December 01- Page Views : 5

My Chemical Romanceහි කණ්ඩායමේ සාමාජික Rolling Stone අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

ජීවිතක්ෂයට පත්වන විට ඔහුගේ වයස අවුරුදු 44ක්.

සංගීත කණ්ඩායමේ ප්‍රකාශකයෙකු පැවසුවේ “බොබ්ගේ අභාවය මහත් සංවේගයෙන් දැනුම්දෙන බවයි.

1979 වසරේ චිකාගෝ හි උපත ලද බ්‍රයර් තරුණ වියේදීම වාදන ශිල්පියෙක් ලෙස වෘත්තීය ජීවිතය ආරම්භ කළ අතර සංචාරක ශබ්ද ඉංජිනේරුවෙකු වීමට පෙර ෆ්ලොරිඩා විශ්ව විද්‍යාලයෙන් ශබ්ද ඉංජිනේරු උපාධියක් ලබා ගෙන තිබෙනවා.