WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

දුම්රියක් පීලි පනී

2025 May 01- Page Views : 1187

කොළඹ කොටුව දුම්රිය ස්ථානයේදී දුම්රියක් පීලි පැනීමකට ලක්ව තිබේ.

මඩකලපුව සිට කොළඹ කොටුව දක්වා පැමිණි පුලතිසි නගරාන්තර ශීඝ්‍රගාමි දුම්රිය මෙලෙස පීලී පැනීමට ලක්ව ඇති බවයි දුම්රිය දෙපාර්තමේන්තුව පැවසුවේය.

කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ 09 වන වේදීකාව ආසන්නනේදී මෙම දුම්රිය පීලී පැනීමට ලක්ව ඇති අතර එය පිලීගත කීරීමේ කටයුතු  මේ වන විටත් ආරම්භ කර ඇති බව සඳහන්ය.