WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

සුරේන්ද්‍ර වසන්ත ඝාතනයේ ප්‍රධාන සැකකරු දිවයිනට රැගෙන එයි

2025 May 04- Page Views : 1189

දකුණේ සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකු වන ලන්තුවාහංදි සුජීව රුවන් කුමාර ද සිල්වා නොහොත් " ලොකු පැටී " නැමැත්තා අද(04) උදෑසන බෙලාරූස් රාජ්‍යයේ සිට ඩුබායි හරහා කටුනායක ගුවන් තොටුපොළට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ නිලධාරීන් පිරිසක් විසින් රැගෙන පැමිණ තිබේ .

මොහු කළක් ශ්‍රි ලංකා යුධ හමුදාවේ 07 වන රෙජිමේන්තුවේ සේවය කළ , අහුන්ගල්ල ප්‍රදේශයේ පදිංච් 36 හැවිරිදි පුද්ගලයෙකි .

මොහු ක්ලබ් වසන්ත ඝාතනය ඇතුලු  මිනීමැරුම් , වෙඩි තැබීම් , බෝම්බ ප්‍රහාර  , මත්ද්‍රව්‍ය ජාවාරම් ඇතුලු අපරාධ රාශියක් සම්බන්ධව මෙරට අධිකරණ තුළ චෝදනා ලබා ඇත්තෙකි .