WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

ගල්කිස්සේ වෙඩි තැබීමකින් අයෙක් මරුට

2025 May 05- Page Views : 1187

ගල්කිස්සේ වෙරළ පාර, ගාලු පාර  අසල මීට සුළු මොහොතකට ඉහතදී සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයකු මියගොස් ඇතැයි ගල්කිස්ස පොලිසිය කියයි.

මාර්ග පවිත්‍රා රාජකාරියේ යෙදී සිටි දෙහිවල ගල්කිස්ස මහනගර සභාවේ ඝණ අපද්‍රව්‍ය අංශ කම්කරුවකු මෙම වෙඩි තැබීමෙන් මියගොස් ඇතැයි කියයි.

මියගොස් ඇත්තේ දෙහිවල ඕබන් පෙදෙස පදිංචි විශ්ව නම් අයෙකූද වන බවට හඳුනාගෙන ඇතැයිද පොලීසිය පවසයි.

මියගිය පුද්ගලයා වෙරළ පාර අසල පවිත්‍රතා කටයුතු සිදු කරමින් සිටියදී මෙම වෙඩිතැබීම සිදුකර ඇති බව පොලිසිය කියයි. ඔහු කළුබෝවිල රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් ඇත. පුද්ගලයකු මියගොස් ඇතැයි ගල්කිස්ස පොලිසිය කියයි.

මාර්ග පවිත්‍රා රාජකාරියේ යෙදී සිටි දෙහිවල ගල්කිස්ස මහනගර සභාවේ ඝණ අපද්‍රව්‍ය අංශ කම්කරුවකු මෙම වෙඩි තැබීමෙන් මියගොස් ඇතැයි කියයි.

මියගොස් ඇත්තේ දෙහිවල ඕබන් පෙදෙස පදිංචි විශ්ව නම් අයෙකූද වන බවට හඳුනාගෙන ඇතැයිද පොලීසිය පවසයි.

මියගිය පුද්ගලයා වෙරළ පාර අසල පවිත්‍රතා කටයුතු සිදු කරමින් සිටියදී මෙම වෙඩිතැබීම සිදුකර ඇති බව පොලිසිය කියයි. ඔහු කළුබෝවිල රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් ඇත.