රිය අනතුරකින් දෙන්නෙක් මරුට
2025 May 08- Page Views : 1187
වීරකැටිය රන්න ප්‍රධාන මාර්ගයේ ගුරු ගොඩල්ල ප්‍රදේශයේදී යතුරු පැදියක් හා ලොරි රථයක් ගැටීමෙන් යතුරුපැදියේ ගමන් කළ දෙදෙනෙකු මිය ගොස් ඇතැයි වීරකැටිය පොලිසිය පවසයි.
අද සවස පහට පමණ මෙම අනතුර සිදුව ඇතැයි පොලිසිය පවසයි.