WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

ළමා නිවාසයක සිටි බිළිදෙක් මියගිහින්

2025 May 09- Page Views : 1187

බණ්ඩාරවෙල ප්‍රදේශයේ ළමා නිවාසයක නේවාසිකව රඳවාසිටි මාස 3 ක බිළිඳකු රෝගී තත්ත්වයක් හේතුවෙන් රෝහල් ගත කිරීමෙන් අනතුරුව  මියගොස් ඇති බව බණ්ඩාරවෙල පොලිසියය පවසයි.

මෙම බිළිඳා අප්‍රාණික තත්ත්වය හේතුවෙන් බණ්ඩාරවෙල රෝහලට ඇතුළත් කර ඇතිබව පොලිසිය පවසයි.

දේහය සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණය කිරීමට නියමිතව තිබුණි. එම මරණය සම්බන්ධයෙන්  බණ්ඩාරවෙල පොලිසිය විමර්ශන ආරම්භ කර ඇත.