ආමර්වීදියේ කඩ පෙළක ගින්නක්
කොළඹ ආමර්වීදියේ කඩ පෙළක ගින්නක් හටගෙන තිබේ. ගින්න මැඩ පැවැත්වීම සඳහා ගිනි නිවීමේ රථ දෙකක් යොමු කිරීමට කොළඹ ගිනි නිවීම් සේවා දෙපාර්තමේන්තුව පියවර ගෙන ඇත.