වොක්ෂල් වීදියේ ගොඩනැගිලි දෙකක ගින්නක්
2025 May 10- Page Views : 1187
කොළඹ වොක්ෂල් වීදියේ පිහිටි ගොඩනැගිලි දෙකක ගින්නක් හට ගෙන ඇතැයි වාර්තා වේ.
ගින්න මැඩ පැවැත්වීම සඳහා මේ වන විට ගිනි නිවීමේ රථ 6ක් පිටත් කර යවා ඇතැයිද සඳහන් වේ.
ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර විදුලි කාන්දුවක් හේතුවෙන් ගින්න හටගෙන ඇතැයි සැක පළකර ඇත.