WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

වෙඩි ප්‍රහාරයකින් සද්ධනත්යෙකුට දිවි අහිමි වෙයි

2025 May 14- Page Views : 1189

වැල්ලවාය පොලිස් බල ප්‍රදේශයට අයත් වත්ත ඩිංගිආර වැව ආසන්න ප්‍රදේශයේ තිබී මියගිය වනඅලියෙකුගේ සිරුරක් ප්‍රදේශවාසින් විසින් සොයාගෙන තිබෙනවා.

පසුව මේ සම්බන්ධයෙන් සිදු කළ විමර්ශන වලදී අනාවරණය වීඇත්තේ මෙම වනඅලියාට වෙඩි තබා ඝාතනය කර ඇති බවයි වනජීවි නිලධාරීන් සහ වැල්ලවාය පොලිස් ස්ථානයේ නිලධාරීන් සඳහන් කළේ.

ඝාතනයට ලක් වූ වනඅලියා ඉතාමත්ම හොඳින් වැඩුණු වනඅලියෙක් වන අතර වනඅලියාගේ මල සිරුර සම්බන්ධයෙන් පශ්චාත් මරන පරීක්ෂණය සිදු කිරීමට නියමිතයි.

සිද්ධිය සම්බන්ධයෙන් වැල්ලවාය වනජීවි කාර්යාලයේ නිලධාරීන් විසින් ඉදිරි විමර්ශන සිදු කරනු ලබනවා. ප්‍රදේශවාසින් විසින් සොයාගෙන තිබෙනවා.

පසුව මේ සම්බන්ධයෙන් සිදු කළ විමර්ශන වලදී අනාවරණය වීඇත්තේ මෙම වනඅලියාට වෙඩි තබා ඝාතනය කර ඇති බවයි වනජීවි නිලධාරීන් සහ වැල්ලවාය පොලිස් ස්ථානයේ නිලධාරීන් සඳහන් කළේ. ඝාතනයට ලක් වූ වනඅලියා ඉතාමත්ම හොඳින් වැඩුණු වනඅලියෙක් වන අතර වනඅලියාගේ මල සිරුර සම්බන්ධයෙන් පශ්චාත් මරන පරීක්ෂණය සිදු කිරීමට නියමිතයි. සිද්ධිය සම්බන්ධයෙන් වැල්ලවාය වනජීවි කාර්යාලයේ නිලධාරීන් විසින් ඉදිරි විමර්ශන සිදු කරනු ලබනවා.