පොලිස් SI වෙඩිතියා ගනී
2025 June 06- Page Views : 1187
මහියංගනය පොලීසියට අනියුක්තව සේවය කළ උප පොලිස් පරීක්ෂකවරයෙක් සිය රාජකාරී ගිනිඅවියෙන් වෙඩි තබාගෙන සියදිවි හානි කරගෙන තිබේ.
අදාළ පොලිස් නිලධාරියා 57 හැවිරිදි හසලක වේරගංතොට ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
දෙදරු පියෙකු වන අදාළ නිලධාරියා පෞද්ගලික හේතුවක් නිසා පසුගිය දිනවල සිත්තැවුලෙන් කාලය ගත කර ඇති බවද වාර්තා වෙයි.