WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

ඉරානය සහ ඊශ්‍රායලය අතර යුද ගැටුම් තවදුරටත්

2025 June 16- Page Views : 1187

උණුසුම් මුහුණුවරක් ගෙන තිබෙනවා. ඊයේ ඊශ්‍රායල ප්‍රහාරවලින් ඉරානයේ සන්නද්ධ හමුදා බුද්ධි අංශයේ ප්‍රධානියා මියගොස් ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ. මේ අතර, ඉරාන ප්‍රහාරවලින් පසු ඊශ්‍රායල ජාතිකයින් 10 කට වැඩි පිරිසක් තුවාල ලබා ඇති බවද වාර්තා වනවා. 

  ඉරානයේ සෞඛ්‍ය අමාත්‍යාංශය වාර්තා කරන්නේ සිකුරාදා සිට ඊශ්‍රායල ප්‍රහාරවලින් අවම වශයෙන් පුද්ගලයින් 224 දෙනෙකු මිය ගොස් ඇති බවයි.