WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

කොළඹ උද්ධමනය ජුලි මාසයේදී සියයට 7.3 දක්වා ඉහළට

2026 July 31- Page Views : 5

කොළඹ පාරිභෝගික මිල දර්ශකයට අනුව ජුලි මාසයේ උද්ධමනය 7.3% දක්වා ඉහළ ගොස් තිබේ.

එම දෙපාර්තමේන්තුව නිකුත් කළ නවතම වාර්තාවක සඳහන්ව ඇත්තේ එය පසුගිය ජුනි මාසයේ තිබූ 6.8%ක අගයේ සිට 7.3% දක්වා ඉහළ ගොස් ඇති බවය.

එමෙන්ම ආහාර උද්ධමනයද පසුගිය වසරට සාපේක්ෂව කැපී පෙනෙන අයුරින් ඉහළ ගොස් ඇති අතර එය 3.6% සිට 6.3% දක්වා ඉහළ ගොස් තිබේ.

ආහාර නොවන කාණ්ඩයේ උද්ධමනය 2026 ජුනි මාසයට සාපේක්ෂව ජුලි මාසයේදී යම් පහළ බැස්මක් වාර්තා කර ඇති අතර ඒ අනුව ජුනි මාසයේ තිබූ 8.4%ක අගයේ සිට 7.8%ක්වා අඩු වී තිබේ.