Welcome Ikman.news
 

 

[Login]

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

ගාමිණී තිලකසිරි අද දිවුරුම් දෙයි

|Tue,01 March 2016 03.15 PM|Political| Page Views :

බස්නාහිර පළාත් වැඩබලන ප්‍රධාන අමාත්‍යවරයා ලෙස අමාත්‍ය ගාමිණී තිලකසිරි මහතා අද(01) දිවුරුම් දෙයි.

පළාත් ආණ්ඩුකාර කාර්යාලයේ දී අද(01) පෙරවරුවේ දිවුරුම්දීම සිදුකෙරෙන අතර බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍යවරයා විදෙස් සංචාරයක නිරත වීම ඊට හේතුවයි.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න