Welcome Ikman.news
 
 
 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

හතරවන මහලෙන් ඇද වැටී තරුණයා මරුට

|Tue,01 March 2016 03.40 PM|Security| Page Views : 40

අලුත් පුවත්
Facebook භාවිතය ඉහළට
ගාමිණී තිලකසිරි අද දිවුරුම් දෙයි
පුංචි ඡන්දෙට එජාප අයදුම් මාර්තු 31 තෙක්
අධිකරණ ඇමති හෙට නැගෙනහිර සංචාරයක
ඕමාන් බස්අනතුරක් 18ක් මරුට 14කට තුවාල
මහනුවර රථ වාහන තදබදය අවම කිරීමේ අරමුණින් විශේෂ රථ වාහන සැළැස්මක්
65 හැවිරිදි පුද්ගලයක් 12 හැවිරිදි දැරියක් විවාහකරගෙන
දෙවුන්දරින් මුහුදු ගිය ධීවරයින් පිරිසකට ප්‍රහාරයක්
 
ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ, මුවදොර උයන මහල් නිවාසයක හතරවන මහලෙන් ඇද වැටී තරුණයෙකු මියගොස් තිබේ.

24 හැවිරිදි කොටහේන ප්‍රදේශයේ තරුණයෙකු එම මහල් නිවාසයෙන් ඇද වැටී ඇති බව පොලීසිය පවසයි.

පශ්චාත් මරණ පරීක්ෂණය අද(01) සිදුකිරීමට නියමිත අතර ග්‍රෑන්ඩ්පාස් පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරයි.


www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න