හතරවන මහලෙන් ඇද වැටී තරුණයා මරුට
|Tue,01 March 2016 03.40 PM|Security| Page Views :
64
|
|
ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ, මුවදොර උයන මහල් නිවාසයක හතරවන මහලෙන් ඇද වැටී තරුණයෙකු මියගොස් තිබේ.
24 හැවිරිදි කොටහේන ප්‍රදේශයේ තරුණයෙකු එම මහල් නිවාසයෙන් ඇද වැටී ඇති බව පොලීසිය පවසයි.
පශ්චාත් මරණ පරීක්ෂණය අද(01) සිදුකිරීමට නියමිත අතර ග්‍රෑන්ඩ්පාස් පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරයි.
|
|