WhatsApp Icon
welcome ikman.news web
  Top News

ගම්බිම් බලා ගිය ජනතාවට කොළඹ පැමිණීමට වැඩියෙන් බස්
|2026 April 18|
 Today News Paper Cartoons
www.ikman.news web
 Local News  
වැඩ ලොව ප්‍රචණ්ඩත්වයට සහ හිංසනයට එරෙහි සම්මුතිය අනුමත කළ 55 වැනි රට බවට ශ්‍රී ලංකාව පත්වෙයි
|2026 April 18|
ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ අංක 190 දරන වැඩ ලොව ප්‍රචණ්ඩත්වයට සහ හිංසනයට එරෙහි සම්මුතිය අනුමත කළ 55 වැනි රට බවට ශ්‍රී ලංකාව පත්ව තිබේ.
සංවිධානාත්මක අපරාධකරුවෙකු වන සමන්කොල්ලාගේ ගෝලයෙකු අත්අඩංගුවට
|2026 April 18|
හෙරොයින් ග්‍රෑම් 120ක් සමග සැකකරුවෙකු අම්බලන්ගොඩ, මාදම්පාගම, දේවගොඩ අල්ලිය දේවාලය අසල නිවසක දී අත්අඩංගුවට ගෙන තිබේ.
ජයකොඩිගේ ඉල්ලාඅස්වීමට සුමන්තිරන්ගේ ප්‍රසාදය
|2026 April 18|
බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතා එම ධුරයෙන් ඉල්ලාඅස්වීම සම්බන්ධයෙන් ඉලංකෙයි තමිල් අරසු කච්චි (ITAK) මහලේකම් එම්.ඒ. සුමන්තිරන් මහතා සිය ප්‍රසාදය පළකර තිබේ.
නීතිවිරෝධී ධීවර කටයුතු කළ 41ක් නීතියේ රැහැනට
|2026 April 18|
නීති විරෝධි ක්‍රම භාවිතයෙන් ධීවර කටයුතු සිදුකළ පුද්ගලයන් 41දෙනෙකව, ඩිංගි යාත්‍රා 11ක් සහ ට්‍රැක්ටර් රථ 2ක් සමඟ ශ්‍රී ලංකා නාවික හමුදාව, වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුව සහ ධීවර හා ජලජ සම්පත් දෙපාර්ත‍මේන්තුව එක්ව සිදුකළ මෙහෙයුම් මගින් අත්අඩංගුවට ගෙන තිබේ.
1 ශ්‍රේණිය අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීම ගැන අමාත්‍යාංශයෙන් නිවේදනයක්
|2026 April 17|
2026 වර්ෂයේ 1 ශ්‍රේණිය දෙවන සහ තුන්වන වාරවලට අදාළ ක්‍රියාකාරකම් ඇතුළත් පොත් බෙදා හැරීම මේ වන විට ආරම්භ කර ඇතැයි අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.
ගල් ඉබ්බන් 10 දෙනෙකු සමග දෙදෙනෙක් අත්අඩංගුවට
|2026 April 17|
පුත්තලම පොලිස් වසමේ කරඹ ප්‍රදේශයේදී ගල් ඉබ්බන් 10 දෙනෙකු සන්තකයේ තබාගෙන සිටි සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ලොකු පැටීගේ සොහොයුරු පොඩි පැටී ඉලක්ක කර වෙඩි තැබීමක්
|2026 April 17|
සංවිධානාත්මක අපරාධකරුවෙකු වූ ලොකු පැටී නැමැත්තාගේ සහෝදරයා වූ පොඩි පැටී නැමැත්තා ඉලක්ක කර අහුංගල්ල ප්‍රදේශයේදී වෙඩි තැබීමක් සිදුව තිබේ.
දැදුරු ඔයේ ගිලීමෙන් මියගිය පුද්ගලයින් ගණන 6 දක්වා ඉහළට
|2026 April 17|
නිකවැරටිය කොබෙයිගනේ ප්‍රදේශයේදී දැදුරු ඔයේ දියනෑමට ගිය පිරිසක් අතරින් අතුරුදන් වූ තවත් සිව්දෙනෙකුගේ මළ සිරුරු සොයාගෙන තිබේ.
මැදපෙරදිග යුද ගැටුම් ආරම්භ වීමෙන් පසුව එන පළමු බොරතෙල් නැව අද දිවයිනට
|2026 April 17|
මැදපෙරදිග යුද ගැටුම් ආරම්භ වීමෙන් පසු පැමිණෙන පළමු බොරතෙල් රැගත් නෞකාව අද (17) දිනයේදී මෙරටට ළඟා වීමට නියමිත බව ලංකා ඛනිජතෙල් තොග ගබඩා පර්යන්ත සමාගම පවසයි.
පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ සේවාවන් අද ක්‍රියාත්මක නොවෙයි
|2026 April 17|
පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ සියළුම මහජන සේවාවවන් අද (17) දිනයේදී ක්‍රියාත්මක නොකරන බව ඩිජිටල් අමාත්‍යාංශය පවසයි.
හදිසි රාජකාරී සඳහා පිටත්ව යෑමේ නැකත හෙට
|2026 April 16|
සිංහල දෙමළ අලුත් අවුරුදු නැකත් සීට්ටුවේ සඳහන් හදිසි රාජකාරී සඳහා පිටත්ව යෑමේ නැකත හෙට (17) දිනට යෙදී තිබේ.
New Page 1
 Gossip
රෂ්මිකාට විජේට මංගල සීනු
2026 February 27
"සද තරු මල් මට දන් දුන් - මගේ රුසිරු නුඹ අරගන්.." බලන්නකෝ අක්කා - නගෝ වගේ ඉන්න ඒ දෙන්නාගේ ලස්සන..
2026 February 12
ඇස්වලින් හිනාවෙන ගීත්මාගේ ලස්සන..
2026 January 13
ග්‍රෙගරි වැවේ ගුවන් අනතුරින් නියමුවන් ගැන අද ඇසෙන්නේ මොන වගේ කතාවක්ද.
2026 January 08
New Page 1
 Foreign News
අමෙරිකානු - ඉරාන ඊළඟ වටයේ සාකච්ඡා අර්බුදයක
2026 April 18
හෝමූස්හී දී ඉන්දීය නෞකා දෙකක් ආපසු හරවා යවයි
2026 April 18
ඕස්ට්‍රේලියානු තෙල් පිරිපහදුවක දැවැන්ත ගින්නක්
2026 April 16
New Page 1
 Sport News
ක්‍රීඩා තරුවලට රජයේ රැකියා
2026 April 07
රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමට ලකුණු හයක ජයක්
2026 April 05
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට එරෙහිව නුවන් තුෂාර අධිකරණයට
2026 April 02
රෝයල් චැලෙන්ජර්ස් බැංගලූර් කණ්ඩායමට කඩුලු හයක ජයක් 
2026 March 29
New Page 1
 Tech News
ඉරානයේ අන්තර්ජාල සබඳතා බිඳ වැටෙයි
2026 March 02
AI Impact Summit 2026: වගකීම් සහගත AI සඳහා ගෝලීය එකමුතුව
2026 February 19
තහනම මග හැරීම සඳහා TikTok අමෙරිකාව සමග ගිවිසුමක
2026 January 23

        Upcoming Movie Trailers