www.ikman.news web
|
භෞත චිකිත්සකවරිය ඝාතනයේ සැකකරුවන් යළිත් රිමාන්ඩ්
|
නුවරඑළියේදී භෞත චිකිත්සකවරිය ඝාතනය කිරීමේ සිද්ධියට අදාළව රක්ෂිත බන්ධනාගාරගත කර සිටි ප්‍රධාන සැකකරු ඇතුළු සැකකරුවන් සිව්දෙනා ජූලි 30 වැනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නුවරඑළිය මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ. |
|
|
|
|