www.ikman.news web
|
අර්ච්චුනාගේ පාර්ලිමේන්තු ආසනය ගැන කථානායකට ලිපියක්
|
පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය රාමනාදන් අර්ච්චුනා මහතාගේ පාර්ලිමේන්තු ආසනය වෙනස් කර දෙන ලෙස ඉල්ලමින් සමස්ත ලංකා දෙමළ කොංග්‍රසයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම් මහතා කථානායකවරයා වෙත ලිඛිත ඉල්ලීමක් කර තිබේ. |
|
හිරුණිකාගේ ඇපෑල විභාගයට දින දෙයි
|
2015 වසරේ දෙමටගොඩ ප්‍රදේශයේ වෙළෙඳ සැලක සේවය කළ තරුණයෙකු පැහැරගෙන ගොස් පහර දී අයුතු සිරකර තැබීමේ චෝදනාවට වරදකරු කිරීමෙන් අනතුරුව කොළඹ මහාධිකරණය විසින් නියම කරනු ලැබූ බරපතළ වැඩ සහිත වසර තුනක සිර දඬුවමින් තමන්ව නිදොස් කොට නිදහස් කරන ලෙස ඉල්ලා හිටපු පාර්ලිමේන්තු මන්ත්රීනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර විසින් ඉදිරිපත් කළ ඇපැල් පෙත්සම විභාගයට ගැනීම සඳහා අභියාචනාධිකරණය අද (06) නියම කළේය. |
|
|
|
|