Welcome Ikman.news
 

 

[Login

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

කියුබානු කොමියුනිස්ට් පක්ෂ නායකත්වයෙන් රාවුල් කැස්ත්‍රෝ ඉල්ලා අස්වේ

|Sat 17 April 2021|Miscellaneous| Page Views :

දශක 6 ක් පුරා කියුබාවේ පැවැති කැස්ත්‍රෝ පවුලේ පාලනය අවසන් කරමින් රාවුල් කැස්ත්‍රෝ කියුබානු කොමියුනිස්ට් පක්ෂ නායකත්වයෙන් ඉල්ලා අස්වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටි.

අධිරාජ්‍ය විරෝධි උද්යෝගිමත් තාරුණයට කියුබාවේ අනාගතය භාර කරන බවයි 89 හැවිරිදි වියේ පසුවන රාවුල් කැස්ත්‍රෝ පක්ෂ සම්මේලනය අමතමින් කියා සිටියේය.දින 7ක් පුරා පැවැත්වෙන කියුබානු කොමියුනිස්ට් පක්ෂ සම්මේලනයේදී මීළඟ අනුප්‍රාප්තිකයා තෝරා ගැනීමට නියමිතය.1959 කියුබානු විපලවයෙන් අනතුරුව අඩ දශකයකට ආසනන් කාලයක් කියුබාව පාලනය කළ ෆිදෙල් කැස්ත්‍රෝ 2008 වසරේදී සිය සහෝදරයා වූ රාහුල් කැස්ත්‍රෝ වෙත කියුබාවේ නායකත්වය භාර දුන්නාය.


www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න