WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

ඉරානයේ සාධාරණ හා නීත්‍යනුකූල ඉල්ලීම් සඳහා චීනයේ සහාය

2026 June 18- Page Views : 5

චීනය සැමවිටම ඉරානයේ සාධාරණ හා නීත්‍යනුකූල ඉල්ලීම් සඳහා මෙන්ම එරට ස්වෛරීභාවය සහ ආරක්ෂාව උදෙසා ගන්නා උත්සාහයන්ට සහාය දක්වන බව චීන විදේශ අමාත්‍ය Wang Yi මහතා පවසයි.