WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

තෙවරක්ම ඔස්කා සම්මානයට නිර්දේශ වූ ඩයන් ලෑඩ් දිවියෙන් සමුගනී

2025 November 04- Page Views : 24

තෙවරක්ම ඔස්කා සම්මානය සඳහා නිර්දේශ වූ රංගන ශිල්පිනියක් වන ඩයන් ලෑඩ් අභාවප්‍රාප්ත වී තිබේ.

89 හැවිරිදි වියේ පසුවූ ඇය අමෙරිකාවේ කැලිෆෝනියාවේ දී අභාවප්‍රාප්ත වු බව ඇයගේ දියණිය වන රංගන ශිල්පිනී ලෝරා ඩර්න් ප්‍රකාශ කර ඇත.

ඩයන් ලෑඩ් 1974 වර්ෂයේ දී සිය රංගන ජීවිතය ආරම්භ කර තිබේ.

"Alice Doesn’t Live Here Anymore", "Wild at Heart" සහ "Rambling Rose" චිත්‍රපටවල රංගනයන් සඳහා ඇය මෙලෙස තුන් වතාවක් ඔස්කාර් සම්මාන සඳහා නිර්දේශ වී තිබුණි.