WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

අමෙරිකාව සහ සෞදි අරාබිය අතර නව ගිවිසුමක්

2025 November 18- Page Views : 259

අමෙරිකාව සහ සෞදි අරාබිය අතර සිවිල් න්‍යෂ්ටික සහයෝගිතා ගිවිසුමකට අත්සන් තැබීමට නියමිත බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ මොහොමඩ් බින් සල්මාන් කුමරු අතර මෙම ගිවිසුම අත්සන් කිරීමට නියමිතව ඇත.

අමෙරිකාවේ සංචාරයක නිරත වන මොහොමඩ් බින් සල්මාන් කුමරු අද (18) අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සමඟ පැවැත්වෙන සාකච්ඡාවෙන් අනතුරුව අදාළ ගිවිසුම අත්සන් තබන බව විදෙස් වාර්තා වැඩිදුර සඳහන් කරයි.