WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

යුද්ධ හමුදා බුද්ධි අංශ තොරතුරකට අනුව කේරල ගංජා සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට

2025 December 18- Page Views : 10

මා/මිල්ලවාන මහ විද්‍යාලය ආසන්නයේදී කේරල ගංජා සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

පොලීසිය පැවසුවේ, බුද්ධි අංශ නිලධාරින්ට ලද තොරතුරකට අනුව මෙම වැටලීම සිදුකර ඇති බවය.

එහිදි මා/මිල්ලවාන මහ විද්‍යාලයේ පාසල් ළමුන්ට අලෙවි කිරීමට සූදානම් කර තිබියදී මෙම කේරල ගංජා 100g ක පමණ ප්‍රමාණයක් මෙලෙස සොයාගෙන ඇත.

කුරුඳුඅල්ලිය, දිද්දෙණිය ප්‍රදේශයේ පදිංචි 23 හැවිරිදි පුද්ගලයෙකු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය වැඩිදුර සඳහන් කරයි.