WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

දෙහිවල ඝාතනයක වෙඩික්කරු මාට්ටු

2025 December 18- Page Views : 11

දෙහිවල ‘ ක්වාටස් ක්‍රිඩා පිටිය ‘ අසළදී ඉකුත් 06 දින පුද්ගලයකුට වෙඩි තබා ඝාතනය කර තවත් පුද්ගලයෙකුට තුවාල සිදු කළ බව කියන සිද්ධියේ වෙඩික්කරු බව කියන පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය කියයි.

 අත්අඩංගුවට ගෙන ඇත්තේ කළුබෝවිල වනරතන පාරේ පදිංචි අයෙකි (52)

අත්අඩංගුවට ගත් සැකකරුගෙන් සිදුකළ වැඩිදුර ප්‍රශ්න කිරීමෙදී ඝාතනයට යොදාගත් මෙරට නිෂ්පාදිත බෝර 16 වර්ගයේ ගිනි අවිය හා උණ්ඩ කොපු 04 බෙල්ලන්විල උද්‍යානය අසල වළ දමා තිබියදී සොයා ගත් බව පොලිසිය කියයි.