WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

මව සහා බිලිදා අවසන් ගමන්යවු බිසුනු රිය අනතුර

2025 December 18- Page Views : 11

දෙහිඅත්තකණ්ඩිය මුවගම්මන ප්‍රදේශයේදි රියදුරා විසින් අපරික්ශාකාරීව ධාවනය කල ත්‍රිරෝද රථයක් පාලනයෙන් ගිලිහීගොස්.

ඉදිරියෙන් පැමිනි පෞද්ගලික මගී ප්‍රවාහන බස් රථයක ගැටීමෙන් ඊයේ(17) දහවල් 12.10 ට පමන සිදුවූ අනතුරකින් ත්‍රීරෝද රථයේ ගමන් ගත් අවුරුදු එකහමාරක දියණියක් සහ එම දියණියගේ මව අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්වූ අතර පියා සහ දෙවන පුත්‍රයා බරපතල තුවාල ලබා රෝහල් ගත කෙරුනා.

" ආරක්ෂාකාරී රිය පැදවීමක් තුලින් මාර්ග අනතුරු වලින් තොර සමාජයක් බිහිකිරිමට, හැකිවේ.