රට ගොඩනගන්න සී.බී.එල් කෝටි දහයක් දෙයි
2025 December 19- Page Views : 10
දිට්වා සුළි කුණාවෙන් විපතට පත් ජනතාවට සහන සැලසීමේ රජයේ ‘Rebuilding Sri Lanka’ අරමුදලට CBL සමූහ ව්‍යාපාරය (CBL Group) රුපියල් මිලියන 100ක පරිත්‍යාගයක් කළේය.
ඊට අදාළ චෙක්පත CBL සමූහ ව්‍යාපාරයේ (CBL Group) සමූහ අධ්‍යක්ෂ ආර්. වික්‍රමසිංහ මහතා ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතාට පිළිගැන්වීය.
CBL සමූහ ව්‍යාපාරයේ (CBL Group) සමූහ අධ්‍යක්ෂ එන්. වික්‍රමසිං සහ අධ්‍යක්ෂ-ප්‍රධාන විධායක නිලධාරී රන්දීව මලලසූරිය මහත්ම මහත්මීහු ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.