WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

රට ගොඩගන්න තනි මිනිසෙක්ගෙන් ලක්ෂ පනහක්

2025 December 19- Page Views : 10

දිට්වා සුළි කුණාටුවෙන් විපතට පත් ජනතාවට සහන සැලසීමේ රජයේ ‘Rebuilding Sri Lanka’ අරමුදලට කෑගල්ලේ පී. එම්. ජයවීර මහතා සිය පෞද්ගලික ධනයෙන් රුපියල් ලක්ෂ 50ක මූල්‍ය පරිත්‍යාගයක් කළේය.

ඊට අදාළ චෙක්පත ඔවුන්  ජයවීර මහතා ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතාට.

ජනාධිපති කාර්යාලයේදී ලබා දුන්නේය.

ජී. පී. ලලන්ත මහතාද මෙම අවස්ථාවට එක් විය.