මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට ගත් ධීවර යාත්‍රාව දික්ඕවිට වරායට
2025 December 24- Page Views : 11
මත්ද්‍රව්‍ය ඇති බවට සැක සහිතව අත්අඩංගුවට ගත් බහුදින ධීවර යාත්‍රාව අද (24) උදෑසන දික්ඕවිට වරායට රැගෙන ආ බව නාවික හමුදාව ප්‍රකාශ කළා.
මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කළ බවට සැකකෙරෙන දේශීය බහුදින ධීවර යාත්‍රාවක් දකුණු මුහුදේදී නාවික හමුදා භාරයට ගෙන තිබුණේ ඊයේ දිනයේයි.