WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

බැකෝ සමන්ගේ බිරිඳ ඇප කොන්දේසි සම්පූර්ණකර පිටව යයි

2025 December 27- Page Views : 10

රක්ෂිත බන්ධනාගාරගතව සිට මේ මස 15 වැනිදා ඇප හිමිවූ අපරාධ කල්ලි සාමාජික බැකෝ සමන් නමැත්තාගේ බිරිඳ වන ශාධිකා ලක්ෂානී නමැත්තිය ඊයේ(26) ඇප කොන්දේසි සම්පූර්ණ කිරීමෙන් අනතුරුව පිටව ගොස් ඇත.

රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප දෙකක් සහ රුපියල් 150,000ක මුදල් ඇප මත සැකකාරිය නිදහස් කර ඇති අතර ඇයට විදෙස් ගමන් තහනමක් ද පනවා තිබේ.