WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

මුහුදේ පාවෙමින් තිබු විනාශ වු යානයක කොටස් හමුවෙයි

2025 December 29- Page Views : 10

සාම්පූර්, මලෙයි මුන්දල් නාවික කදවුරට ආසන්න මුහුදේ පාවෙමින් තිබූ පුපුරා ගිය හෝ විනාශ වී ගිය බවට සැක කරන රොකට්ටුවක හෝ ගුවන් යානයක කොටස් කිහිපයක් ඊයේ (28) ධීවර පිරිසක් විසින් සොයාගෙනතිබේ

ගුවන් යානයක හෝ රොකට්ටුවක බඳේ ඉන්දීය ජාතික කොඩිය හා ඉන්දීය ජනරජ ලාංඡනය ප්‍රදර්ශනය වන අතර මෙය ඉන්දියාව සතු එකක් බව සැක කරයි .

හමු වූ මෙම සුන්බුන් කොටස් තුළ විදුලි පරිපථ සවිකර ඇති අතර මෙය කුමක් නිසා සිදුවූ අනතුරක්ද යන්න පිළිබඳව මෙතෙක් සොයාගෙන නැත .පාවෙමින් තිබූ මෙම කොටස් ධීවර පිරිස් විසින් වෙරළට රැගෙන විත් තිබේ .