සමාජ මාධ්‍ය හරහා සිදුකරන වංචා ගැන පොලීසියෙන් ජනතාවට විශේෂ දැනුම්දීමක්
2025 December 31- Page Views : 10
සමාජ මාධ්‍ය ජාල උපයෝගී කරගනිමින් සිදුකරන මූල්‍ය අක්‍රමිකතා සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කරමින් පොලීසිය විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ.
එහි දැක්වෙන්නේ අන්තර්ජාලය භාවිතා කිරීමේදී පහත කරුණු සම්බන්ධයෙන් අවබෝධයෙන් කටයුතු කරන ලෙසය.
2026 වසරේදී මේ සම්බන්ධව මහජනතාවගේ අවධානයට තවදුරටත් යොමු කරමින් සැලසුම් සහගතව නීතිය ක්‍රියාත්මක කිරීමට ශ්‍රී ලංකා පොලිසිය කටයුතු යොදා ඇති බවද දැනුම්දෙයි.