අද දවස පුරා වියලි කාලගුණික තත්වයක්
2026 January 19- Page Views : 29
දිවයිනේ බොහෝ ප්‍රදේශවල වියලි කාලගුණික තත්වයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
හිමිදිරි උදෑසන කාලයේදි නුවරඑළිය දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවල මල්තුහීන ඇතිවිමේ හැකියාවක් පවතී.
බස්නාහිර,සබරගමුව, මධ්‍යම, වයඹ,උතුරු - මැද සහ ඌව පළාත්වලත් ගාල්ල,මාතර සහ අම්පාර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට අලුයම් කාලයේදී මීදුම් සහිත තත්වයක් පවතී.