Welcome Ikman.news
 

 

[Login

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 
welcome ikman.news web
  Top News

 

|Fri,03 April 2020
ලොව පුරා කොවිඩ් ආසාදිතයෝ මිලියනය ඉක්මවා යයි

CrossBar


කොරෝනා එන්නතක්' අත්හදා බැලේ

'තෝර්' චිත්‍රපටයේ සුපිරි නළුවාටත් කොරෝනා

පහසුකම් රැසක් සමගින් එන 'එජ් බ්‍රව්සරය'
www.ikman.news web

පොලිසියෙන් අලුත් ඇමතුම් අංකයක්
|Thu,02 April 2020|Special| Page Views : 38
කොරෝනා ව්‍යාප්තිය වැළැක්වීමේ අරමුණින් මහජනතාවට පොලිස් මූලස්ථානය වෙත පැමිණිලි ඉදිරිපත් කිරීම සඳහා විශේෂ දුරකථන අංකයක් හඳුන්වා දී තිබෙනවා.1933 එම නව දුරකථන අංකයයි. මීට අමතරව 119 දුරකථන මධ්‍යස්ථානයට ද පැමිණිලි ඉදිරිපත් කළ හැකි වනවා.

ඇඳිරි නීතිය කැඩූ 1015 ක් අත්අඩංගුවට
|Thu,02 April 2020|Security| Page Views : 35
ගත වු පැය 24 ක කාලය තුළ එනම් ඊයේ(01) උදෑසන 6 සිට අද(02) උදෑසන 6 දක්වා ඇඳිරි නීතිය උල්ලංඝනය කළ පුද්ගලයින් 1015ක් අත්අඩංගුවට පත්ව තිබේ.එම කාලයේ දී වාහන 254 ක් ද අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.

ඉන්ධන භාවිතය 85%කින් පහළට
|Thu,02 April 2020|Special| Page Views : 34
මෙරට ඉන්ධන පරිභෝජනය මේ වනවිට සියයට 15 දක්වා අඩු වී ඇතැයි ලංකා ඛනිජ තෙල් සංස්ථාව පවසයි.රටපුරා ඉන්ධන බෙදාහැරීම් කටයුතු සාමාන්‍ය පරිදි සිදුවන බැවින් සේවකයන් දෙතුන් සියයක පමණ පිරිසක් තෙල් සංස්ථාවේ කටයුතුවලට ප්‍රමාණවත් වන බව වෘත්තීය සමිති....

WHO ප්‍රධානියාගෙන් ජනාධිපතිවරයාට පැසසුමි
|Wed,01 Apri 2020|Special| Page Views : 35
කොරෝනා මර්දනය සඳහා ශ්‍රී ලංකාව අනුගමනය කරන වැඩපිළිවෙළ සම්බන්ධයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී වෛද්‍ය ටෙඩ්‍රෝස් ඇඩනම් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට සිය ස්තුතිය පළ කර තිබේ.

ජනපති සහ මහ බැංකු ප්‍රධානීන් අතර හමුවක්
|Wed,01 Apri 2020|Special| Page Views : 22
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඊයේ (31) COVID-19 ව්‍යාප්තිය සමග නිර්මාණය වී ඇති සාර්ව ආර්ථික තත්ත්වයන් සමාලෝචනය කරනු පිණිස ශ්‍රී ලංකා මහ බැංකුවේ ප්‍රධානීන් හමු විය.රට පත්ව ඇති තත්වය හමුවේ මුදල් සැපයුම පවත්වා ගැනීම සහ මූල්‍ය පහසුකම් සම්පාදනය පිළිබඳ....

මීගමුව රෝහලේ මියගිය ආසාදිතයාගේ ඥාතීන් 43ක් නිරෝධායනයට
|Wed,01 Apri 2020|Special| Page Views : 22
කොරෝනා (COVID-19) වෛරසය ආසාදනයවීමෙන් මියගිය මීගමුව කොච්චිකඩේ පදිංචි පුද්ගලයාගේ ඥාතීන් 43දෙනෙකු නිරෝධානය සදහා යොමු කර ඇත.යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසුවේ ඔවුන් මඩකලපුව පූනානි නිරෝධායන මධ්‍යස්ථානය

විදෙස් රටවල සිටින තවත් 5000 ක් මෙරටට පැමිණීමට ඉල්ලති
|Wed,01 Apri 2020|Special| Page Views : 26
විදෙස් රටවල ඉගෙනුම ලැබීමට හා රැකියා සඳහා ගොස් සිටින තවත් පන්දහසක් පමණ මෙරටට පැමිණීමට ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලා ඇති බව ගුවන්තොටුපොළ සභාපති මේජර් ජනරාල් ජී. ඒ. චන්ද්‍රසිරි අරුණ කළ විමසුමකදී පැවසීය.

අත්‍යාවශ්‍ය ආහාර රැගෙන නාවික හමුදාව නයනතිව් දුපතට
|Wed,01 Apri 2020|Special| Page Views : 23
ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් 2020 මාර්තු 31 වන දින යාපනය, නයනතිවු දූපත වෙත අත්‍යාවශ්‍ය ආහාර රැගෙන යාම සඳහා සිය දායකත්වය ලබා දෙන ලදි.නව කොරෝනා’ වෛරසය මෙරට තුල පාලනය කිරීම සඳහා රජය විසින් විවිධ වැඩසටහන් ක්‍රියාත්මක....

ඇඳිරි නීතිය පිළිබද නවතම නිවේදනය
|Wed,01 Apri 2020|Special| Page Views : 25
ඇඳිරි නීතිය පිළිබද ජනාධිපති මාධ්‍ය අංශය විසින් නිකුත් කළ නවතම නිවේදනයේ ඇතුලත් කරුණු පහතින් දැක්වෙයි කොරෝනා වෛරස ව්‍යාප්තිය සලකන විට ඉහළ අවදානමක් සහිත කලාප ලෙස හඳුනාගෙන ඇති කොළඹ, ගම්පහ, කළුතර, පුත්තලම, මහනුවර සහ යාපනය දිස්ත්‍රික්කවල....

පිටරට ඉඳන් ඇවිත් ලියාපදිංචි වෙන්න තිබූ කාලය 12න් අවසන්
|Tue,01 April 2020|Special| Page Views : 34
මෑතකදී විදේශ ගතව සිට මෙරටට පැමිණ මෙතෙක් ශ්‍රී ලංකා පොලිසිය සමග ලියාපදිංචි වූ නැති පිරිස අද දහවල් 12 ට පෙර ලියාපදිංචි කටයුතු සිදුකල යුතු බවට පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසා තිබෙනවා. ලියාපදිංචිය 12න් පසුව අවසාන වන අතර එහිදීද ලියාපදිංචිය නොකරන අයට එරෙහිව නීතිය

ලොව පුරා කොරෝනා වෛරසයෙන් සිදුවූ මරණ 37500 ඉක්මවයි
|Tue,31 March 2020|Special| Page Views : 6
නව කොරෝනා ව්‍යාප්තියෙන් ලොව පුරා සිදුවූ සමස්ත මරණ ගණන 37,500 ද ඉක්මවා ගොස් තිබේ.අද (31) උදෑසන වනවිට වෛරස ආසාදිතයින් 784,381 හඳුනාගැණුනු අතර සිදුව ඇති මරණ ගණන 37,780ක් ලෙසින් දැක් විය.

ඇඳිරි නීති බලපත්‍ර නිකුත් කිරීම තාවකාලිකව සීමා කරයි
|Tue,31 March 2020|Special| Page Views : 24
ඇඳිරි නීතිය බලපැවැත්වෙන කාලය තුළ ඊට අදාල බලපත්‍ර නිකුත් කිරීම තාවකාලිකව සීමා කිරීමට පියවර ගෙන ඇති බව විනය හා කල්ක්‍රියා දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.තෝරාගත් පාර්ශව කිහිපයක් සඳහා පමණක් ඇඳිරි නීති බලපත්‍ර නිකුත් කිරීමට පියවර ගෙන ඇති බව ඔහු සඳහන් කළේය.

හිර ගෙදරින් නොමිලේ පාන් 10,000ක්
|Tue,31 March 2020|Special| Page Views : 28
ඇඳිරි නීතිය හේතුවෙන් නිවෙස්වලින් පිටතට යෑමට නොහැකිව සිටින කොළඹ ප්‍රදේශයේ ජනතාව වෙනුවෙන් පාන් රාත්තල් දස දහසක් දිනපතා නොමිලයේ බෙදාදීමේ වැඩපිළිවෙළක් වැලිකඩ බන්ධනාගාරය හා ඇවන්ගාඩ් සමූහය එක්ව ක්‍රියාත්මක....

<< Prev.Next > > Current Page: 2 Total Pages:23

...
Special Video
AVATAR 2 - Teaser Trailer Concept (2020) "Return to Pandora" Zoe Saldana Movie
New Page 1
.
 
ප්‍රියංකාගේ ඉන්ටර්ග්‍රෑම් ගිණුමේ මිලියන 50ක්
| Page Views : 56 | Wed,04 March 2020 |

නිවසේ වටිනාකම වැඩි කරගන්න අනර්ඝ Interior Design අදහස් 5ක්
| Page Views : 21 | Tue, 25 February 2020 |

<< Prev. Current Page: 2 Total Pages:2
New Page 1
 Tech News
<< Prev. Current Page: 2 Total Pages:1
New Page 1
 Sports
රාජකීය-තෝමස් නිල් මහා සටන
|Fri,13 March 2020|Miscellaneous| Page Views : 66
ලොව දෙවනුවට පැරණිතම මහා ක්‍රිකට් තරගය වන කොළඹ රාජකීය විද්‍යාලය සහ ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලය අතර පැවැත්වෙන 141 වන නිල් මහා සටන වාර්ෂික ක්‍රිකට් තරගය ඊයේ(12) කොළඹ එස් එස් සී ක්‍රීඩාංගණයේදී ආරම්භ වුණි.තරගයේ කාසියේ වාසිය දිනු කොළඹ රාජකීය විද්‍යාලය පළමුව පන්දුවට පහර දීමට ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලයට ආරාධනා කළේය.ඒ අනුව අද දිනය සඳහා තරගය නතර කරන විට ගල්කිස්ස ශාන්ත තෝමස්.....

ප්‍රේක්ෂකයින් නැතුව ඉන්දියා - අප්‍රිකා තරඟාවලිය පැවැත්වේ
|Fri,13 March 2020|Special| Page Views : 120
ඉන්දියාව සහ දකුණු අප්‍රිකාව අතර පැවැත්වීමට නියමිත දෙවැනි සහ තෙවැනි එක්දින ක්‍රිකට් තරග ප්‍රේක්ෂකයින් නොමැතිවපැවැත්වීමට තීරණය කර තිබෙනවා.ඒ, කොරෝනා වෛරසය පැතිර යාමත් සමග ඇතිව තිබෙන තත්ත්වය සැලකිල්ලට ගනිමින්.

IPL තරඟාවලියටත් කොරෝනා වැළඳේ
|Fri,13 March 2020|Special| Page Views : 228
මෙවර IPL තරගාවලිය ප්‍රේක්ෂකයින්ගේ සහභාගීත්වයක් නොමැතිව පැවැත්වීමට සිදුව තිබෙනවා.ඒ, මේ වන විට පවතින කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය හේතුවෙන්.කොරෝනා වෛරසය ව්‍යාප්ත වීමත් සමග IPL තරගාවලියට ඉන් එල්ල විය හැකි බලපෑම්

<< Prev.Next > > Current Page: 2 Total Pages:10


Welcome ikmanNews

වෙබ් සංවර්ධකයින් සඳහා හොඳම VSCode Extensions


තානාපති කාර්යාල ප්‍රාණ ඇපකරුවන් මුදාගැනීමේ විශිෂ්ට මෙහෙයුම් දෙකක්


බෝතල් හෝදලා ඇමෝනියා දාලා පදම්කරලා දෙන කොළඹ පොල් රා


ලිංගික හිංසනයන්ගෙන් බේරීමට කාන්තාවන් සඳහා ඇප් එකක් ජූලියා ෂෝ


Foldable ට්‍රෙන්ඩ් එක


තනි කැමරාවක් තිබ්බත් දැන් Facebook 3D photos දාන්න පුළුවන්


වේගා අද එළිදකී


සාර්ථක පුද්ගලයන්ගේ පුරුදු කීපයක්


මේ දවස්වල හැමෝම කතා වෙන, මොනවා ද මේ වෛරස්?


මිටි නිසා සමච්චලයට ලක් වුන ක්වේඩන්ට ඩිස්නිලන්තයට යන්න ලෝකෙ වටෙන්ම ඩොලර් 400 000 පරිත්‍යාග කරලා


හැමෝම පුදුම කරවමින් සුජීවගේ දූලා දෙන්නා විනාඩි 3කින් සින්දු 23ක් කියපු හැටි


මට මොකටද පබ්ලිසිටි - පොලාඩ්ගෙන් සුපිරි ක්‍රීඩා නාලිකාවට කනේ පාරක්


ටික්ටෝක් එකට ඇවිත් පිස්සු නටන කෙල්ලෝ කොල්ලෝ මට්ටු කරන්න ටික්ටෝක්

 
New Page 1
 Foreign News
ඇමෙරිකාවේ කොරෝනා ආසාදිතයින් ලක්ෂය ඉක්මවයි
|Sat,28 March 2020|Special| Page Views : 35
ඇමෙරිකා එක්සත් ජනපදයේ කොරෝනා (COVID-19) වෛරසය ආසාදනය වූ පුද්ගලයින් සංඛ්‍යාව 104,205ක් දක්වා ඉහළ ගොස් තිබේ.මේ වන විට ඇමෙරිකාවේ මියගිය කොරෝනා රෝගීන් සංඛ්‍යාව 1,701ක් වන බව විදෙස් මාධ්‍ය වාර්තා සදහන් කරයි.

වූහාන් නගරයට වසන්තය ‌කෙමෙන් කෙමෙන් පැමිණෙයි
|Fri,27 March 2020|Special| Page Views : 28
කොවිඩ් 19 වසංගතය ආරම්භ වූ චීනයේ හුබෙයි පළාතේ වූහාන් නගරය එම සටන ජය ගැනීමට සමත්විය. චීනයට වසන්තය උදාවනවාත් සමගින් වූහාන් නුවරටද දැන් ක්‍රමයෙන් වසන්තය පැමිණෙමින් තිබේ.චීනයේ වූහාන් වෙත පනවා තිබූ බාධක තවත් නොබෝ දිනකින් අවසන් කිරීමට නියමිතය.

ප්‍රහාරක නෞකාවකටත් කොරෝනා පහර දෙයි
|Fri,27 March 2020|Special| Page Views : 34
අමෙරිකානු නාවික හමුදාවට අයත් ප්‍රහාරක ගුවන් යානා රැගත් USS Theodore Roosevelt නෞකාවටද කොරෝනා වෛරසයේ බලපෑම් එල්ලවී තිබෙනවා.වාර්තා වන පරිදි මේ වන විට එම නෞකාවේ සේවය කරන නාවික භටයින් 25 දෙනෙක්ට කොරෝනා වෛරසය වැළදී ඇති බව තහවුරු වී ඇත.

<< Prev.Next > > Current Page: 2 Total Pages:14

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න