Welcome Ikman.news
 

 

[Login]

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

welcome ikman.news web
  Top News

 

|Sun,24 June 2018 07.12|Special| Page Views :
විනය කඩ කළ වැන්ඩසේ ගෙදර එවයි…
  Those confounded friars dully bu

F   O   R   T   H   C   O   M   I   N  G     N  E  W  S

CrossBar

ප්‍රධාන අමාත්‍ය සී.වී.විග්නේෂ්වරන්ට චෝදනාවක්

අපයෝජන සම්බන්ධයෙන් දැඩි ක්‍රියාමාර්ග ගන්නෙමු!

ප්‍රධාන අමාත්‍යවරයා මුණ ගැසුණු සිවිල් සංවිධාන නියෝජිතයන්
www.ikman.news web
 
පොලිසිය සහ කොල්ලකරුවන් අතර වෙඩි හුවමාරුවක් ...
|Fri,22 June 2018 11.30| 266
මාතර නගරයේ සිදු වූ වෙඩි හුවමාරුවකින් පොලිස් නිලධාරීන් තිදෙනකු, පිරිමියකු සහ කාන්තාවක් තුවාල ලබා තිබෙනවා. තුවාල ලැබූ කොල්ලකරුවකු ද රැගෙන කොල්ලකරුවන් පලා ගොස් ඇතැයිද පැවසෙනවා. කොල්ලකරුවන් පිරිසක් විසින් මාතර නගරයේ පිහිටි ස්වර්ණාභරණ අළෙවි සැලක් කොල්ලකා පළා යාමට ....

හික්කඩුවේ-වෙඩි-තැබීමකින්-අයෙක්-මරුට
|Fri,22 June 2018 11.25| 32
හික්කඩුව පොලිස් වසමේ නාරිගම හෝටලයක් අසලදී ඉනාසි චමින්ද කුමාර නමැති පුද්ගලයකු වෙඩි තබා ඝාතනය කර තිබෙන බව හික්කඩුව පොලිසිය පවසයි.

Government increases ownership stake of Hambanatota port
|Fri,22 June 2018 11.20| 17
Government increases ownership stake of Hambanatota port to 30.6%

මුහුදෙන් ගණදෙවි පිළිමයක් මතුවෙයි
|Fri,22 June 2018 08.03| 29
මන්නාරම ධීවර වරාය ආසන්න සාගර කලාපයේ මසුන් ඇල්ලීමට එළන ලද දැලක පැටලී ගලින් නිම කරන ලද ගණදෙවි පිළිමයක් මතුවි ඇති බව මන්නාරම ධීවරයින් පවසති.මන්නාරම ධීවරයින් පැවසූවේ ඊයේ (21) උදැසන මසුන් ඇල්ලීම සඳහා ධීවරයින් පිරිසක් දැළක් එළා ඇති අතර,අදාළ දැල ගොඩ ගැනීමේදී දැළට පැටලි ගණදෙවි පිළිමයක් මතුව ඇති බවයි.

කොටියා මැරූ අයට ලැබෙන දඬුවම
|Fri,22 June 2018 08.05| 27
කිලිනොච්චිය, ආම්බල්කුලම ප‍්‍රදේශයේදී පහරදී කොටියෙකු ඝාතනය කළ තැනැත්තන්ට එරෙහිව නීතිය වහා කි‍්‍රයාත්මක කළයුතු බව පරිසරවේදීන් අවධාරණය කරනවා. නීතිය නිසි ලෙස කි‍්‍රයාත්මක නොවීම නිසා මිනිස් කි‍්‍රයාකාරකම්වලින් වනසතුන් ඝාතනයට ලක්වීම දිගින් දිගටම සිදුවන බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.

යෝජිත වැටුප්තල අද වැටුප් කොමිසමට
|Fri,22 June 2018 07.55| 13
පැල් සේවකයින්ගේ යෝජිත වැටුප්තල අද (22) වැටුප් කොමිසම වෙත ඉදිරිපත් කිරිමට අමාත්‍යාංශය පියවර ගෙන තිබේ.ඒ සදහා අවශ්‍ය අනුමැතිය නොලැබුණහොත් වැඩවර්ජනය තවදුරටත් ක්‍රියාත්මක කරන අතර වෘත්තිය ක්‍රියාමාර්ග දැඩි කරන බව තැපැල් හා විදුලි සංදේශ නිළධාරින්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් එච්.කේ කාරියවසම් සඳහන් කළේය.

රජරට විශ්වවිද්‍යාලය දින නියමයක් නොමැතිව වසයි
|Fri,22 June 2018 07.55| 8
රජරට විශ්වවිද්‍යාලයේ මිහින්තලයේ පිහිටි සියලු පීඨ දින නියමයක් නොමැතිව වසා දමා තිබේ.දින 127කට පෙර රජරට විශ්වවිද්‍යාලයේ සිසුන් 12 දෙනෙකුගේ පන්ති තහනම් කිරීම සම්බන්ධයෙන් ඊයේ උදෑසන පාලනාධිකාරිය සහ සිසුන් අතර සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතව තිබිණි.

අද සිට වැසි තත්ත්වයේ වැඩි වීමක්
|Thu,21 June 2018 15.30| 12
දිවයිනේ නිරිත දිග කොටසේ පවතින වැසි තත්වයේ සුළු වැඩිවීමක් අද දින සිට බලාපොරොත්තු විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන අතරඇතැම් ස්ථානවලට විශේෂයෙන්ම

පොලු පහර කා මරුදකී
|Thu,21 June 2018 15.18| 16
කිලිනොච්චිය අම්බාලකුලම් ගම්මානයට කඩාවැදුණු දිවියකු අද (21) උදෑසන වනජීවි නිලධාරියකු ඇතුළු එම ගම්මානයේ පුද්ගලයින් දසදෙනකු පමණ සපාකා ඇති බව ප‍්‍රදේශවාසීහු කියති.ගම්මානයේ ගවයින් හා එළුවන් දඩයම් කිරීම සඳහා උදෑසන ගම්වැදුණු දිවියා ගම්වාසින් සිව්දෙනකුට ප‍්‍රථමයෙන් පහරදී සපාකා ඇති බව වනජීවි නිලධාරීන් පවසයි.

පළාත් සභා ජන්දය මනාප ක්‍රමයට
|Thu,21 June 2018 13.08| 295
පළාත් සභා මැතිවරණය ලබන දෙසැම්බර් මාසයේ පවත්වන බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසනවා.අමාත්‍යවරයා මේ බව කියා සිටියේ කැබිනට් මාධ්‍ය හමුවේදී අදහස් දක්වමින්.පළාත් සභා මැතිවරණය මනාප ක්‍රමයට පැවැත්වීමට තීරණය කර ඇති බැවින් ඊට අදාළ සංශෝධන සැප්තැම්බර් මාසයේදී සිදුකරන බවයි රාජිත සේනාරත්න මහතා කියා සිටියේ.

මත්පැන් නිෂ්පාදනාගාරයක් වටලයි
|Thu,21 June 2018 12.40| 216
ජාඇල දෑලතුර මුරාජවෙල කැලයක් මධ්‍යයේ කලක සිට පවත්වාගෙන ගිය නීතිවිරෝධි මත්පැන් නිෂ්පාදනාගාරයක් සුරාබදු විශේෂ මෙහෙයුම් ඒකකයයේ නිලධාරින් විසින් වටලා තිබේ.ඊයේ(20) පස්වරුවේ වැටලිම සිදු කෙරුණි.මෙම නීතිවිරෝධි මත්පැන් නිෂ්පාදනය කරන ස්ථානය දින තුනක මෙහෙයුමකින් පසුව කොළඹ සුරාබදු විශේෂ මෙහෙයුම් ඒකකය විසින් වටලා තිබේ.

අක්බාර් පාලමේ බඹර වද ඉවතට
|Thu,21 June 2018 12.33| 191
පේරාදෙණිය විශ්වවිද්‍යාල පරිශ්‍රයේ පිහිටි අක්බාර් පාලම යට බැඳ තිබූ බඹර වද ඉවත් කිරීම ඊයේ සිදු කෙරුණා. ඒ බ්ලූ සම්පත සුරකිමු සංවිධානයේ මූලිකත්වයෙන්. පේරාදෙණිය විශ්වවිද්‍යාල පරිශ්‍රය අක්කර 1800කින් සමන්විතයි. එහි ඉංජිනේරු පීඨය සෙසු ගොඩනැගිලි හා සම්බන්ධ වන්නේ අක්බාර් පාලම මගින්. එහි දිග අඩි 300ක් පමණ.

කෘෂිකර්ම විද්‍යාලය තාවකාලිකව වැසෙයි
|Thu,21 June 2018 10.48| 136
උණ රෝගයක් හේතුවෙන් මහනුවර – කුණ්ඩසාලේ පිහිටි ශ්‍රී ලංකා කෘෂිකර්ම විද්‍යාලය දින නියමකින් තොරව වසා දැමු බව එහි අධ්‍යක්ෂ අමල් අරුණප්‍රිය මහතා සඳහන් කළේය.විද්‍යාලයේ සිසුන් අතර රෝගය පැතිර යාම වැළැක්වීමේ අරමුණින් මෙම පියවර ගත් බවද අධ්‍යක්ෂවරයා අවධාරණය කළේය.

<< Prev.Next > > Current Page: 2 Total Pages:70

  Videos
Special Video

ජාත්‍යන්තර වෙළෙඳ රාජ්‍ය අමාත්‍ය සුජීව සේනසිංහ බීබීසී සිංහල සේවය සමග
New Page 1
.
 
පැජන්ට් ලෝකේ හොල්ලපු ඩොක්ටර් ප්‍රසාද් ලංකාවේ ලස්සන කෙල්ලෝ කොල්ලෝ ගෙන්වලා කරපු සුපිරි වැඩෙි
| Page Views : 34 | Mon,18 June 2018 12.40 |

ලෝක කුසලානයට පැමිණෙන විදේශකයින් සමඟ යහන්ගතවීමට රුසියානු කාන්තාවන්ට පූර්ණ අවසරය තිබෙනවා - පූටින්
| Page Views : 273 | Sat,16 June 2018 12.08 |

මගේ වෙඩින් එක ලංකාවේ ලොකුම හිට් එක වෙයි
| Page Views : 685 | Mon,11 June 2018 11.30 |

<< Prev.Next > > Current Page: 2 Total Pages:13
New Page 1
 Tech News
WhatsApp CEO Jan Koum quits over privacy disagreements with Facebook
|Tuesday ,01 May 2018 |Miscellaneous| Page Views : 40
WhatsApp was built with a focus on privacy and a disdain for ads, but the Facebook-owned service is now under pressure to make money

Microsoft, Facebook, Oracle Among 34 Firms to Join Cybersecurity Tech Accord
|Wed,18 April 2018|Miscellaneous| Page Views : 9
Microsoft, Oracle and Facebook, along with 31 other companies, on Tuesday signed the Cybersecurity Tech Accord

Facebook scraped call, text message data for years from Android phones
||Miscellaneous| Page Views : 16
Facebook scraped call, text message data for years from Android phones and Maybe check your data archive to see if Facebook’s algorithms know who you called

<< Prev.Next > > Current Page: 2 Total Pages:3
New Page 1
 Sports
දෙවන තරගය ජය පැරදුමෙන් තොරව අවසන් වෙයි
|Tue,19 June 2018 10.04|Special| Page Views : 335
සංචාරක ශී‍්‍ර ලංකා කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර පැවැති දෙවන ටෙස්ට් කි‍්‍රකට් තරගය ඊයේ (18) ජය පරාජයෙන් තොරව අවසන් වුණා.ලකුණු 296ක ජයග‍්‍රාහී ඉලක්කයක් හඹා ගිය කොදෙව් කණ්ඩායම අවසන් දිනය නිමාවන කඩුළු 05ක් දැවී ලබා සිටි ලකුණු සංඛ්‍යාව 147ක්. අවසන් දිනයේ

කොදෙව්වන් ජය උදුරා ගනී
|Mon,11 June 2018 08.20|Miscellaneous| Page Views : 137
ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර පැවැති පළමු ටෙස්ට් තරගයෙන් ලකුණු 226ක ජයක් වාර්තා කරන්නට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම ඊයේ (10) සමත් වුණා.තරගයේ කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් කොදෙව් කණ්ඩායම කඩුලු 8 කට ලකුණු 414 ක් ලබා සිටියදී ඉනිම අත්හිටවුවා.

ශී‍්‍ර ලංකාවට තවත් රන් පදක්කමක්
|Sun,10 June 2018 12:10|Miscellaneous| Page Views : 24
18 වන ආසියානු කණිෂ්ඨ මළල කි‍්‍රඩා ශූරතා තරගාවලියේ මීටර් 400 x 4 සහය දිවීමේ බාලක ඉසව්වේ රන් පදක්කම දිනා ගැනීමට ශී‍්‍ර ලංකාව මීට නොබෝ වේලාවකට පෙර සමත්වුණා.අකුරම්බොඩ වීරකැප්පෙටිපොළ ජාතික පාසලේ ...

<< Prev.Next > > Current Page: 2 Total Pages:19


Welcome ikmanNews

තරුණයින් ඉදිරිපත්විය යුතුය


යාපනයේදී පැවැත්වීමට නියමිතය!


මීලග අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වන්නේමි


මාසිකව මුදල් එකතු කිරීමට තීරණය කර ඇත!


සහයෝගය මාවෙයි සේනාධිරාජාට


මුලතිව්හිදි පවත්වා ඇත!


තරඟ කිරීමට සූදානමින් සිට්නනෙමු


ප්‍රධාන අමාත්‍යවරයාට එරෙහිව විරෝධතා පෙළපාලියක්


ප්ලොට් සංවිධානය දෙකඩ වේ


නව දේශපාලන පක්‍ෂයක් පිහිටුවා ඇත!


විපක්‍ෂ නායක ආර්.සම්බන්ධන් සමග සාකච්ඡාවක්!


නියෝජ්‍ය අමාත්‍යවරයාගෙන් ධීවරයින්ට පොරොන්දුවක්


මුලතිව් ගැඹුරු මුහුදේ රහසිගතව නෞකාවක් නැංගුරම් දමයි


මිනිස් ඇටසැකිළි සොයාගත් ස්ථානයේ කැනීම් ආරම්භ කරයි

Video News

කොටිපතියකු වෙන්න මෙන්න මේ දේවල් කෝට්ටේ ඇතුලේ තියල නිදා ගන්න සල්ලි උතුරනවා

2017 වර්ෂයේ සිදුවූ විශාලතම අභිරහස් 4 මෙන්න

ලිට්ල් ස්ටාර් පොඩ්ඩි
New Page 1
 Foreign News
හිටපු පකිස්තාන් අගමැතිට රාජ්‍යද්‍රෝහී චෝදනාවක්
|Sat,09 June 2018 13.10|Miscellaneous| Page Views : 17
පාකිස්තානයේ හිටපු අගමැති පර්වේස් මුෂාරෆ්ගේ ජාතික හැඳුනුම්පත සහ ගමන් බලපත‍්‍රය අත්හිටුවන්නැයි එරට විශේෂ අධිකරණයක් නියෝග කර ඇත.2007 වසරේ, මුෂාරෆ් අගමැති ධුරය හොබවද්දී, හදිසි තත්ත්වයක් ප‍්‍රකාශයට පත් කර, මහාධිකරණ විනිසුරුවරුන් නිවාස අඩස්සියට පත් කිරීමත් තවත් අධිකරණ විනිසුරුවරුන් ....

ප‍්‍රංශ රජයෙන් දුරකතන තහනමක්
|Fri,08 June 2018 15.18|Special| Page Views : 19
පාසල් ළමුන් සදහා ජංගම දුරකතන හාවිතය තහනම් කිරිමට ප‍්‍රංශ රජය සුදානම් වනවා. විදෙස් වාර්තා පැවසුවේ ඒ සම්බන්ධයෙන් ගෙන ආ නව යෝජනාවට පක්ෂව එරට නිති සම්පාදකයන් අත්සන් තබා ඇති බවයි.

නව දේශපාලන පක්‍ෂයක්!
|Fri,08 June 2018 12.20|Political| Page Views : 15
“නව දේශපාලන පක්‍ෂයක් පිහිටුවීම පිළිබඳ තීරණයක් ගැනීමට කාලය අවශ්‍යයි” යනුවෙන් උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී.විග්නේෂ්වරන් ප්‍රකාශ කර ඇත.

<< Prev.Next > > Current Page: 2 Total Pages:22

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න